ඩෙංගු රතු කට්ට පනී

159


ජනවාරි මාසය තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 5,000 ඉක්මවා හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥල නිමංකා පනිලහෙට්ටි මහත්මිය පවසයි. මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගෙන් සියයට 60ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවත් ඇය සඳහන් කරයි.


advertistmentadvertistment