ඩෙංගු සහායකයින්ට පොරොන්දුවක්

144


සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ‍්‍රයේ රැුදීසිටින ඩෙංගු මර්දන සහායකයිනට මෙම මස 21 වැනිදා සෞඛ්‍ය ඇමැතිවරයා සමග සාකච්ඡුාවක් ලබාදීමට පොරොන්දුවීම මත එම පිරිස සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ‍්‍රයෙන් පිටව යාමට අද තීරණය කර ඇත.


advertistmentadvertistment