‘ඩෙල්ටා’රටවල් 85 ක් ගිල ගනී

176

ඉන්දියාවෙන් ආරම්භ වූ ඩෙල්ටා වේරියන්ට් හෙවත් ඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදය ලෝකයේ රටවල් 85ක පැතිර තිබේ.

රුසියාවේද ආසාදිතයන් මෙන්ම මරණ වාර්තාවීම ඉහළ ගොස් ඇත.

මාසයක් ඇතුළත ඉන්දුනීසියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4 ගුණයක් දක්වා වැඩි වී තිබේ.

කෙසේ නමුත් මාස දෙකකට පසුව මෙරටින් රෝගීන් වාර්තා වීම 1200 මට්ටමට පැමිණ තිබේ.

චතුර පමුණුව


advertistmentadvertistment