Uncategorized ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් 19ක් හමුවේ By Seram - July 15, 2021 137 Share FacebookTwitterPinterestWhatsApp කොවිඩ් 19 ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදයේ නව ආසාදිතයින් 19ක් කොළඹ,පිලියන්දල,යාපනය සහ කිලිනොච්චිය යන ප්‍රදේශවලින් හමුවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඳවෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.