Uncategorized ඩොලරයට අද ඉතිහාසගත මිලක් By Seram - August 31, 2021 461 Share FacebookTwitterPinterestWhatsApp ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (31දා) රුපියල් 204.89 ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකුව පවසයි.ලංකා ඉතිහාසයේ ඇමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් වාර්තා ඉහළම රුපියල් අගය මෙය වේ.