මේ වසරේ (2022) මුල සිට පසුගිය මැයි 12 වැනිදා දක්වා කාලයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 44.3කින් පිරිහීමට ලක්ව ඇත.
විශේෂයෙන් මේ වසරේ (2022) මාර්තු මාසයේ මුල සිට විනිමය අනුපාතයේ කැපී පෙනෙන අව ප්‍රමාණය වීමක් සිදුව ඇති බවද මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවක දැක්වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත