ඩොලරයේ අගය නිදහස් කරයි

956

ඇමෙරිකානු ඩොලරයක රුපියල් 230 මට්ටමට නොවැඩි අගයක පවත්වා ගැනීමට ශ්‍රීලංකා මහ බැංකුව ඉඩදී ඇත.ඒ අනුව විනිමය අනුපාත ඉහළ නම්‍යශීලී බවකින් ගනුදෙනු කිරීම සඳහා වෙළෙද පොළට ඉඩ සැලසෙනු ඇත.


advertistmentadvertistment