විගස පුවත් ඩොලරයේ අද මිල By Seram - March 24, 2023 663 Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ විනිමය අනුපාත අගය අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 314.74කි. විකුනුම් මිල රුපියල් 331.37කි.ඒ අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක මිල ඊයේ දිනයට වඩා රුපියල් 03කින් වැඩිවී ඇත.