රුපියලට වාසියි

569

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතික අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශත 7 කින් අද (24) දින පහළ ගොස් ඇත.

එම දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.35 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.40 ලෙස සටහන් ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment