ඩොලර් බිලියනයක ණය ගිවිසුමට නවදිල්ලියේදී අත්සන් තැබේ

181

ඉන්දියාවෙන් ශී‍්‍ර ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල ලබා ගැනීමට අදාළ ගිවිසුමට ඊයේ (17 දා) නවදිල්ලි නුවරදී අත්සන් තැබිණි.

ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සහ ශී‍්‍ර ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ගිවිසුමට අත්සන් තබා ඇත. මෙම ණය මුදලින් ශී‍්‍ර ලංකාවට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අපේක්ෂිතය.


advertistmentadvertistment