ඩොලර් බිලියන 85ක අවි ආයුධ අත්හැර දැමීමට බයිඩන් පාලනය කි‍්‍රයාකළා; හිටපු ජනපති ට‍්‍රම්ප් හෙළිකරයි…

224

බයිඩන් පාලනය ඩොලර් බිලියන 85 ක් වටිනා අවිආයුධ සහ උපාංග ඇෆ්ගනිස්ථානයේදී අත්හැර දමා ඇතැයි හිටපු ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් හෙළිකර ඇත.

මෙය ත‍්‍රස්තවාදීන්ට බියේ පැනයෑමක් බවත් ඇමෙරිකානු ඉතිහාසයේ මෙවැන්නක් සිදුවී නැති බවත් හෙතෙම හෙළිකළේය. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයේදී මියගිය පොලිස් භටයන් අනුස්මරණය කිරීම සඳහා ඇමෙරිකානු පොලිස් මූලස්ථානයට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කරනු ලැබීය. මේ අතර ඇමෙරිකානු මාධ්‍ය පැවසුවේ ඇමෙරිකානු හමුදාව සතු හමර් යුද රථ ඇතුළු ආම්පන්න විශාල තොගයක් තාලිබාන් ත‍්‍රස්තවාදීන් අතට පත්වී ඇති බවයි.

විදෙස් පුවත් සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment