Uncategorized ණය ගෙවීමේ හැකියාවෙන් පහළට වැටේ By Seram - December 18, 2021 310 Share FacebookTwitterPinterestWhatsApp විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව ගැන ෆිච් අනතුරු අඟවයි.ඒ අනුව ඒ සම්බන්ධයෙන් වූ ශ්‍රේණිගත කිරීම ‘CCC’ සිට ‘CC’ දක්වා පහළ දැමීමට ෆිච් රේටින් ආයතනය පියවර ගෙන තිබේ.