ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව චුට්ටක් උඩට

101

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය මුදල් නිකුතු ශ්‍රේණිය සීමිත පැහැරහැරීමේ මට්ටම හෙවත් RD ශ්‍රේණියේ සිට CCC සෘණ මට්ටම දක්වා ඉහළ දමා ඇත.

මෙම උසස් කිරීම හරහා මහ බැංකුව මේ වසරේ ජූලි මාසයේදී ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්මේ දේශීය මුදල් සම්බන්ධ කොටස සම්පූර්ණ කිරීම පිළිබිඹු කරනු ඇති බව ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment