තට්ටු නිවාස සංකීර්ණයක ගින්නකින් 60ක් මරුට

196


දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක ඇතිවී ඇති ගින්නකින් 60කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන් තවත් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තාවෙයි.

එම ගොඩනැගිල්ලේ සිටි පිරිස අතරින් බහුතරයක් සරණාගතයින් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment