තණමල්විල පස්ගොඩක ජීව උණ්ඩ 28ක්

186

තණමල්විල පොලිස් වසමේ බලහරුව 06 කණුව ප්‍රදේශයේ පස්ගොඩක තිබී ටී 56 ජීවඋණ්ඩ 28 තණමල්විල පොලීසිය මඟින් සොයාගෙන ඇත.

පුද්ගලික ඉඩමක වැටක් අයිනේ පස්ගොඩක යටවී තිබූ මෙම උණ්ඩ දුටු ඉඩමේ හිමිකරු විසින් පොලීසියට දැනුම්දීමෙන් පසු පොලීසිය පැමිණ උණ්ඩ තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment