තන්තිරිමලේ විහාරයේ ධාතු මන්දිරය සජිත් අතින් සසුනට පූජා කෙරේ

203

තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ සධාතුක ධාතු මන්දිරය සම්බුදු සසුනේ චිරස්තිථිය උදෙසා පූජා කිරීමේ මහෝත්සවය පෙරේදා (17දා) විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ජලනි පේ‍්‍රමදාස මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප‍්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමිපාණන්ගේ අනුශාසනා පරිදි සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහ ජලනි පේ‍්‍රමදාස මහත්මියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම ධාතු මන්දිරය ඉදිකර තිබේ.


advertistmentadvertistment