ප්‍රධාන පුවත් තමිල්නාඩුවෙන් උතුරට ආහාර, බඩුමුට්ටු ගලා එයි බඩු මිලත් පහළ බසී By Prasanna - May 25, 2022 811 Share Facebook Twitter Pinterest WhatsApp තමිල්නාඩුවේ සිට බෝට්ටු මගින් උතුරට ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ ගලා ඒම නිසා යාපනය ඇතුළුනගරවල බඩු මිල පහත වැටී ඇත. තමිල්නාඩු පරිප්පු සහ වෙනත් බඩු භාණ්ඩ ගත වූ සතිය තුළ යාපනයට ලැබී තිබේ. කීර්ති වර්ණකුලසූරිය