තම ආරක්‍ෂක නිලධාරියාගේ වෙඩිපහරින් උගණ්ඩාවේ කම්කරු ඇමැති ඝාතනය වෙයි

192

උගණ්ඩාවේ කම්කරු ඇමැති චාල්ස් එන්ගෝලෝ ඝාතනය වී ඇත.

ඔහුව ඝාතනය කර ඇත්තේ ආරක්‍ෂක නිලධාරියා විසිනි. සිය නිවස අසල දී ඔහු ඝාතනය වී ඇත. මෙම ඝාතනය සිදු කළ ආරක්‍ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන නැති අතර ඔහු අතුරුදන් වී තිබේ.


advertistmentadvertistment