Uncategorized තරීන්ද්ර කල්පගේ අද කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට By Seram - September 9, 2021 238 Share FacebookTwitterPinterestWhatsApp ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාමේ සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු විසින් ඊයේ අත්අඩංගුවට ගත් එපික් ලංකා ටෙක්නොලෙජි සමාගමේ ප්රධාන විධායක නිලධාරී තරීන්ද්ර කල්පගේ මහතා අද කොළඹ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.