තරුණයෙක් මැරූ අයියා මලෝ රිමාන්ඩ්

220

මහඔය සමගිපුරදී පසුගිය 13 වැනිදා බීමතින් තියුණු ආයුධයකින් පහරදී 26 හැවිරිදි තරුණයෙක් ඝාතනය කළැයි අත්අඩංගුවට ගත් අයියා මලෝ දෙදෙනා ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට’ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත්’ එච්..එම්.පිුයන්ත බණ්ඩාර හල්යාල මහතා නියෝග කර ඇත.
සුම් තාක්ෂණය ඔස්සේ මෙම චුදිතයන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment