තලාවෙන් ටැබ්ලට් කොස් දන්සලක්

898

තලාව ප්‍රදේශය ජනතාව විසින් පොසොන් පොහොය වෙනුවෙන් සංවිධානය කරන ලද අපූරු දන්සලක් පිළිබඳව වාර්තාවේ.

මෙය ටැබ්ලට් කොස් දන්සැල ලෙස නම්කර පැවති අතර දුම්රියේ ගමන් ගන්නා මගීන් වෙනුවෙන් මෙය සංවිධානය කොට පැවතුණි. මෙය වෙනස්ම ආකාරයේ දන්සලක් වීම විශේෂත්වයකි.

තලාවෙන් ටැබ්ලට් කොස් දන්සලක්

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment