තලෙබාන්වරු ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා මරා දමති

361


ඇෆ්ගනිස්තානයේ තලෙබාන් සටන්කාමීන් විසින් අට මස් ගැබිනි පොලිස් කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මධ්‍යම ගෝට් ප්‍රාන්තයේ අගනුවර වන ෆිරොස්කෝහිදී පවුලේ ඥාතීන් ඉදිරිපිටදී ඇය වෙඩි තබා ඝාතනය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment