තලෙයිබාන් ත‍්‍රස්තයෝ විවාහ මංගල්‍ය උත්සවයකට වෙඩි තබති: 3ක් මරට…. වරද සංගීතය වාදනය කිරීම

626

ඇෆ්ගනිස්තානයේ විවාහ මංගල්‍යය උත්සවයකට කඩාවැදී තාලිබාන් ත‍්‍රස්තයන් කළ වෙඩි තැබීමකට තිදෙනකු මරුමුවට පත්වී ඇත. මෙයට හේතු වූයේ එම විවාහ මංගල්‍යය තුළ සංගීතය වාදනය කිරීමයි. තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානය තුළ සංගීතය වාදනය සහ ගීත ගැයීම තහනම්කර තිබේ. මෙම වෙඩි තැබීම සිදුකළ පිරිස තමත් තලෙයිබාන් සංවිධානයේ විනය ඒකකයේ බව ප‍්‍රකාශකර ඇත.

ජෝඩු 2 ක් විවාහ වීම නිමිත්තෙන් පැවැති මෙම විවාහ මංගල්‍ය උත්සවයේදී පටිගත කළ සංගීතය වාදනය කිරීමට ප‍්‍රාදේශීය තලෙයිබාන් නායකයා අවසර දී තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment