තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අල්ලා ගැනීමෙන් පසු කලින් සිටි රජයේ පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් 100කට අධික පිරිසක් ඝාතනයකර ඇත.
ජනපති අශ්රෆ් හානි රජය යටතේ සේවය කළ මෙම නිලධාරීන්ට සමාව දෙන බව තාලිබාන් සංවිධානය ප්රකාශකර තිබුණි. හියුමන් රයිට්ස්් වොච් සංවිධානය පැවසූවේ ඇෆ්ගන් ප්රාන්ත හතරක සේවය කළ මෙම නිලධාරීන් ඝාතනයකර ඇති බවයි. එසේම යටත්වූ ඇෆ්ගන් භටයන් 47 ක්ද ඝාතනය වී ඇත.
|