තලෙයිබාන් නව රජය පිලිගන්න එපා යැයි එ.ජා සංවිධායට ඉල්ලීමක්

136


තලෙයිබාන්වරුන් විසින් ඇෆ්ගනිස්තානයේ පිහිටවූ නව රජය පිලිනොගතයුතුයැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇෆ්ගනිස්තාන නියෝජිත ගුල්හාම් සැක්සායි මහතා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටියි.නව රජය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිටුපා පිහිටවූවක් බවත් රට තුළ සාමය ඇති කිරීම,විදේශ ගමන් තහනම ඉවත් කිරීම,රට වැසියනට සංනිවේදන නිදහස යළි ලබාදීම ඇතුළු ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ක‍්‍රියාත්මක කරනතුරු එය පිලිනොගත යුතුයැයිද ඔහු සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment