Uncategorized තලෙයිබාන් හමුදාව මල්වෙඩි පත්තු කරයි By Seram - August 31, 2021 234 Share FacebookTwitterPinterestWhatsApp ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය අවසන් සෙබලාද ඊයේ (30දා* ඉවත් කරගත් බව පෙන්ටගනය පවසයි.ඒ අනුව වසර 20 කාලයක් ඇෆ්ගනිස්ථානයේ රැුඳී සිටි ඇමෙරිකානු හමුදාව ඉවත්වීමත් සමග තමන් නිදහස් වූ බව පවසමින් තලෙයිබාන් හමුදාව මල්වෙඩි පත්තු කරමින් සතුට ප‍්‍රකාශ කළහ.