තලේබාන් සමග සාම සාකච්ඡාවලට සූදානම්…. අහ්මද්ශානි

155

තලෙයිබාන් සංවිධානය සමග සාම සාකච්ඡාවලට සූදානම් බව පන්ෂීර් නිම්නයේ හිටපු පාලක අහමඞ් ෂා පවසයි. එහෙත් තලෙයිබාන් සංවිධානය ඊට ප‍්‍රතිචාර දක්වා නැත. මේ නිසා පන්ෂීර් ජනතාවට නැගීසිටින ලෙස ඔහු ඉල්ලා තිබේ. ෂන්ෂීර්හි වාසය කරන්නේ විවිධ ග්‍රෝතික ජනතාවය.

advertistmentadvertistment
advertistmentadvertistment