තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

396

විදුලි සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම හෝ බෙදා හැරීම සහ ඉන්ධන හා රෝහල් සේවාවන් වලට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.


advertistmentadvertistment