විගස පුවත් තවත් අරගලකරුවෙක් රිමාන්ඩ් By Seram - August 25, 2022 167 Share FacebookTwitterPinterestWhatsApp යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධව ඊයේ අත්අඩංගුවට ගත් අරගලයේ ක්‍රියාකාරියකු වන සේනාධි ගුරුගේ ලබන මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.