Uncategorized තවත් සයිනොෆාම් ලක්ෂ 16ක් එයි By Seram - July 27, 2021 108 Share FacebookTwitterPinterestWhatsApp චීනය විසින් පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16යේ තොගයේ පළමු කොටස රැගත් ගුවන්යානය අද උදෑසන දිවයිනට පැමිණියේය. මීට අමතරව දෙවන තොගය රැගත් තවත් ගුවන්යානයක් අද උදෑසන 10.10ට කටුනායකගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතය.