තව සති දෙකක් රට වහන්නයැයි රනිල් කියයි

199


කොවිඩි පාලනය සඳහා දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය වෛද්‍ය උපදෙස් මත තව සති දෙකක්වත් පැනවිය යුතුයැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.රට හුදකලා කිරීම නිසා ඇතිවන ආර්ථික පාඩුවට වඩා කොවිඞ් රෝගය පැතිරීම නිසා සිදුවන ජීවිත හානිය බරපතල යැයිද ඒ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment