ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මානව හිමිකම් සමුළුවේදී විරෝධය

258


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව අද පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී බ්‍රිතාන්‍ය සහ අමෙරිකා නියෝජිතයින් අදහස් දක්වමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කළ යුතු බවය.

එසේම සමලිංගික ක්‍රියාකාරකම් අපරාධයක් ලෙස සැලකීම ඉවත්කරන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ.


advertistmentadvertistment