විගස පුවත් ත්රීරෝද රථ අනතුරකින් මරණ දෙකක් By Seram - December 1, 2022 213 Share FacebookTwitterPinterestWhatsApp ගාල්ල උණවටුන ප්රදේශයේදී අද උදෑසන ත්රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මියගොස් ඇති පුද්ගලයින් දෙදෙනා අතර විදේශිකයෙකුද සිටින බවට තොරතුරු වාර්තා වෙයි.