Uncategorized තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් By Seram - June 30, 2022 215 Share FacebookTwitterPinterestWhatsApp තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා් පත් කර ඇත.ඊට අදාළ පත්වීම් ලිපිය අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා විසින් ජයන්ත ද සිල්වා මහතා වෙත භාර දෙනු ලැබිණ.