තානායමේදී සෙල්ලම් දැමූ වවුනියාව නගරාධිපති සල්ලන්

560

වවුනියාව තානායමේ කළමනාකාරවරයාට හා එහි සේවකයින් දෙදෙනෙකුට පහර දීමේ හා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඊයේ (15දා) අත්අඩංගුවට ගත් වවුනියාව නගර සභාවේ සභාපති ආර්. ගෞතමන් මහතා වවුනියාව පොලීසිය විසින් පොලිස් ඇප මත නිදහස් කොට ඇත.
 
 තානායමේ කළමනාකාරවරයා විසින් කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු මෙසේ පොලිස් ඇප මත නිදහස් කොට තිබේ.

 දිනසේන රතුගමගේ


advertistmentadvertistment