තාලිබාන් ත‍්‍රස්තයෝ ඇෆ්ගන් දිස්ති‍්‍රක්ක 193ක් අල්ලා ගනිති

233

 තාලිබාන් ත‍්‍රස්ත සංවිධානය ඇෆ්ගනිස්තානයේ දිස්ති‍්‍රක්ක 193 ක් සිය පාලනයට ගෙන ඇත. මේ වනවිට රජයේ පාලනය යටතේ ඇත්තේ දිස්ති‍්‍රක්ක 75 කි. මෙයට අමතව හමුදා මුරපළවල් රැුසක සිටි ඇෆ්ගන් භටයෝ සටනකින් තොරව යටත් වී ඇත. ඇෆ්ගන් භටයන් සතු වාහන සහ අවි ආයුධ රැුසක් ද තාලිබාන් ත‍්‍රස්තයන් අල්ලාගෙන තිබේ.


advertistmentadvertistment