තාලිබාන් ත‍්‍රස්තයෝ ඇෆ්ගන් ස්නයිපර් ප‍්‍රධානියා දරුවන් ඉදිරියේ මරා දමලා

345

ඇෆ්ගනිස්තානයේ ස්නයිපර් ඒකකයේ ප‍්‍රධානියකු තම බිරිය දරුවන් ඉදිරියේදීම වෙඩි තබා මරා දමා ඇත.

 නූර් නමැති එම හමුදා ස්නයිපර්කරු බි‍්‍රතාන්‍ය හමුදාව පුහුණු කළ සීඑස් 333 බලකායට අයත් වූවෙකි. මේ හමුදා භටයා බි‍්‍රතාන්‍ය විසින් එරටට ගෙනයෑමට ක‍්‍රියාකර නොතිබිණි. දරුවන් පස් දෙනෙකුගේ පියෙකු වූ නූර්ගේ මිත‍්‍ර භාෂාපරිවර්තක රාපි ගතම් පැවැසුවේ තාලිබාන් ත‍්‍රස්තයන් ඔහුට කීපවිටක් මරණ තර්ජන කර තිබූ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment