විදෙස් පුවත් තැපැල්කරුට දිනපතාම කොටන කුරුල්ලා By Prasanna - February 11, 2022 539 Share FacebookTwitterPinterestWhatsApp එංගලන්තයේ තැපැල්කරුවෙකුට සෑම දිනකම කුරුල්ලෙකුගෙන් හිරහැර සිදුවන බව වාර්තා වේ. ස්ටැපඩ්ෂයර් පළාතේ ලියුම් බෙදීමට යන මාර්ක් බොරෝට මෙම කුරුල්ලා පසුපසින් පැමිණ කොටන බව අනාවරණය වී ඇත. මේ නිසා ලියුම් බෑගයත් රැගෙන දිවීමට ඔහුට සිදුවී ඇත.