ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සැප්තැම්බර් මස 4, 5, 6 දිනවලදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිසියේ නිලධාරීන් තැපැල් ඡන්ද සලකුණු කිරීම 04 වැනිදා සිදු කිරීමට නියමිත අතර අනෙකුත් තැපැල් ඡන්දදායකයන් 5 සහ 6 දිනවල ඡන්ද සලකුණු කිරීමට නියමිතය.
රනිල් ධර්මසේන