තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමිට ‘අග්ග මහා පණ්ඩිත’ අභිධානය පිරිනමයි

297

බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති අමරපුර ශී‍්‍ර ධර්මරක්‍ෂිත මහා නිකායේ මහ නායක ධුරීණ ශී‍්‍ර ප‍්‍රඥාසිංහ ධර්ම කීර්ති ශී‍්‍ර රාජකීය පණ්ඩිත, ශාස්ත‍්‍රපති අතිගෞරවාර්හ තිරිකුණාමලේ ආනන්ද මහා නායක හිමියන් වෙත මියන්මාර් රජයෙන් ප‍්‍රදානය කරන ලද ‘අග්ගමහා පණ්ඩිත’ අභිධානය ඊයේ (18 දා* ශී‍්‍ර ලංකාවේ මියන්මාර් තානාපති යූ හන්තු මහතා අතින් උන්වහන්සේට පිළිගැන්වූ අයුරු.

ඡායාරූපය – සමන් රණවීර


advertistmentadvertistment