Uncategorized තිරුකුමාරන් නඩේෂන්ගෙන් ජනපතිට ලිපියක් By Seram - October 6, 2021 350 Share FacebookTwitterPinterestWhatsApp පැන්ඩෝරා පත්රිකාවල මත නම සඳහන්වීම ගැන විමර්ශනයක් කරන්නැයි හිටපු ඇමැති නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාරන් නඩේෂන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.