තිලීපන් සමරු රථ පෙළපාලියට සර්ධාපුරදී ප්‍රහාරයක්

542

මඩකලපුව සිට යාපනය බලා ගමන් ඇරැඹූ 36 වැනි තිලිපන් රථ පෙළපාලියට ඊයේ (17දා) සවස් වරුවේ සර්ධාපුරදී පිරිසක් පහරදී ඇතැයි ත්‍රිකුණාමල පොලිසිය පවසයි.

ඊච්චලම්පත්තු සහ සේරුවිල ප්‍රදේශ වලදී ද පිරිස් කිහිපයක් මෙම පෙළපාලියට පහරදීමට සූදානම්ව සිටියද ඒවා වළක්වාලීමට පොලිසිය ක්‍රියාකර ඇත.
කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment