මූල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින තිළිණි ප්‍රියමාලි සහ ඇයට සහාය දක්වන ලද බවට චෝදනා එල්ල වීම නිසා අත්අඩංගුවට ගෙන සිටින ජානකී සිරිවර්ධන, ඉසුරු බණ්ඩාර සහ බොරැල්ලේ සිරිසුමන හිමි මෙම මස 30 වැනිදා දක්වා තවදුරටත් බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
|