තුරග තරග පිටියේ අවන්හලක පිපිරීමක්

168

කොළඹ පැරණි තුරග තරග පිටියේ අවන්හලක අද අලුයම පිපිරීමක් සිදුව ඇත.ගෑස් කාන්දුවක් නිසා මෙම පිපිරීම් සිදුවන්නට ඇතැයි සැක කරයි.ඉන් කිසිවකුට හානියක් සිදුව නැතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment