තුෂාන් ගුණවර්ධනටත් සී.අයි.ඩි යෙන් කැඳවීමක්

227


පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ තුෂාන් චමින්ද ගුණවර්ධන මහතාට මෙම මස 22දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී ඇත.පාරිභෝගික අධිකාරිය සම්බන්ධව ඒ මහතා විසින් මාධ්‍ය වෙත හෙළිකර තිබූ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ ගැන විමර්ශනයක් කරන ලෙස වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් කර ලද පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම සිදුකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment