ප්රධාන පුවත් තෙල් නෑ… නෑ… නෑ… By Prasanna - May 20, 2022 119 Share Facebook Twitter Pinterest WhatsApp රටේ විවිධ ප්රදේශවලින් ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා කොළොන්නාව තෙල් බෙදාහැරීමේ පර්යන්තය වෙත පැමිණි බවුසර් රථ තෙල් නොමැති නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාහන අංගනයේ ගාල්කර තිබූ අයුරු. ඡායා – සමන් රණවීර