තෙල් පිරිපහදුව යළි අරඹයි

403

සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 15 වැනිදා සිට යළි ආරම්භ කරන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.මෙම මස13 වැනිදා බොර තෙල් කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි. එසේම මෙම මස 19 වැනිදා සිට භූමි තෙල් ද ධීවරයන් සදහා බෙදා හැරීම සඳහා පියවර ගන්නා බව ද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment