තෙල් මිල අඩුකර ජනතාවට සහ නදෙන ලෙස ඉල්ලා ජවිපෙ තණමල්විල දී උද්ඝෝෂණයක

111

ජනතා විමුක්ති පෙරමුණේ වැල්ලවාය ආසන බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයක් තණමල්විල නගරයේදී පැවැත්විණි.

‘‘තෙල් මිල අඩු කරනු, ජනතාවට සහන ලබාදෙනු, රාජ්‍ය මර්දනය හෙළාදකිමු, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හකුලා ගනිව්’’ ලෙස ඉල්ලමින් පැයකට ආසන්න කාලයක් පෝස්ටර් සහ බැනර් ප‍්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් පැවැති මෙම උද්ඝෝෂණයට 200කට ආසන්න පිරිසක් සහභාගීවී සිටියහ.

ඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment