ඇමෙරිකාව සතු අතිරේක තෙල් සම්පත්වලින් බැරල් මිලියන 50 ක් වෙළෙඳපළට නිකුත් කිරීමෙන් තෙල් මිල අඩුවන බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් කියා සිටී.
ජපානය, ඉන්දියාව, දකුණු කොරියාව සහ බි‍්‍රතාන්‍යයද ඇමෙරිකානු පියවරට සමාන පියවරක් ගෙන ඇත. මේ වන විට ඇමෙරිකානු තෙල් මිල සියයට 13 කින් අඩු වී තිබේ.
|