ප්‍රධාන පුවත් තෙල් මිල… බඩු මිල ඉහළ යෑමට එරෙහිව විරෝධතා By Chinthaka - December 30, 2021 109 Share FacebookTwitterPinterestWhatsApp තෙල් මිල සහ බඩු මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන සමගි සේවක සංගමය සහ රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කළ විරෝධතාවක් ඊයේ (29දා) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති අයුරු. ඡායාරූප – නිශාන් එස්. පි‍්‍රයන්ත