තෙල් මිල… බඩු මිල ඉහළ යෑමට එරෙහිව විරෝධතා

109

තෙල් මිල සහ බඩු මිල වැඩිවීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන සමගි සේවක සංගමය සහ රාජ්‍ය සේවා සමගි වෘත්තීය සමිති සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කළ විරෝධතාවක් ඊයේ (29දා) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති අයුරු.

තෙල් මිල... බඩු මිල  ඉහළ යෑමට එරෙහිව විරෝධතා



 ඡායාරූප – නිශාන් එස්. පි‍්‍රයන්ත

advertistmentadvertistment
advertistmentadvertistment